අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙමින්, අද (17) ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. දිල්ලි විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයෙකු වන ඇය ඊයේ දින එහි පැවති වැඩසටහනකටද එක්ව තිබෙනවා. ඊට පෙර ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවී, අධ්‍යාපන සහ ධාරිතා වර්ධනයේ සහයෝගය ශක්තිමත්...

