”අපි කරපු දේවල්වලට ඵලවිපාක අපිට ලැබුණා..”පොහොට්ටුව නැවතත් හරි මාර්ගයෙන් දේශපාලන වේදිකාවට! – 2024.09.29

ඉන්දික අනුරුද්ධ ජනතාව සියලු දේශපාලන බලවේග වලට දුන්න පණිවිඩය තමයි, අපි ජනතාවත් එක්ක එකතු වෙච්ච, ජනතාවත් සමග කටයුතු කරපු යම් යම් ක්‍රියාමාර්ගවල අඩුපාඩු. ඒක එදා විපක්ෂය දරුණුවට පාවිච්චි කළා. ඉන්දික අනුරුද්ධ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Gcgu_3r4nGw?si=LQ3zWExbZqmjGyY2