චේනක අබේසිංහ විකෘති ජනවරමක් ඇතුලේ පළාත් පාලන ආයතන අති බහුතරයක් ජයග්‍රහණය කරත් අවසානයේ සභාපතිවරයා පත්කර ගැනීම හෝ පාලනය සඳහා අවශ්‍ය කරන පාලනය අතට ගැනීමේ ප්‍රශ්නයක් දැන් මතු වෙලා තියෙනවා ආණ්ඩුවට. ඒකට හේතුව තමයි විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට වඩා බහුතරයක් අත්පත් කරගෙන තියෙනවා සභික ධූර. එතකොට ඒක ඇතුලේ සභාපතිවරයා පත්කර ගැනීමේදී ඔවුන්ට...