ආණ්ඩුව පරාජය කරන්න සියලු බලවේග එකතු කරනවා! – 2024.02.15

ජෝසප් ස්ටාලින් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ මාර්ගස්ථ ආරක්ෂණ පනත ගෙන ඒමේදී රජය කිසිදු සංවිධානයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය පවා ලබාදුන් නියෝග නොතකා මෙම පනත සම්මත කර ඇති පසුබිමක නැවත වරක් කිසිදු අනුමැතියක් නොමැතිව පනතේ ඇති වගන්ති සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින...