වෙන කාටවත් හීනෙකින්වත් කරන්න බැරි වැඩ මට කරන්න පුළුවන්! – 2024.02.16

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා අපූරු කතාවක් පවසා සිටියේය. එනම් " මේ මගේ දරුවාගේ පාසලයි, මෙය සුරැකීම මගේ යුතුකමයි " යන වැකිය උපුටා ගනිමින් එතුමා සඳහන් කර සිටියේ, එම වැකිය නිර්මාණය වීමට පදනම සැකසුනේ 1988, 1989 විප්ලවකාලයේදී පාසල් ගිනි තබා විනාශ කිරීමට...