ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.ඒ අනුව 2026 අයවැය යෝජනා පහතින් සඳහන් වේ. වතු කම්කරුවන්ට දැනට ගෙවනු ලබන රු. 1,350 දෛනික අවම වැටුප 2026 ජනවාරි සිට රු. 1,550 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කිරීම. එම රු. 1,550 ක වැටුපට අමතරව රජය...

