නීතිඥ අනුජ ප්‍රේමරත්න - අධිකරණය හමුවේ. හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පහත සඳහන් පරිදි අධිකරණයේදී පැහැදිලි කර තිබේ. * හෘද වස්තුවේ පටක මිය යෑමේ තත්ත්වයක්. * හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිරයි. (ඉන් එකක් 100% අවහිරයි) හෘද වස්තුවට ආසන්න නිසා සැත්කමක් කරන්න බෑහැ.* වකුගඩු රෝගී තත්ත්වයක්. * අවධානම්...