සජබයේ පරාජයට සජිත් ප්‍රේමදාස වග කියන්න ඕන! – 2024.11.26

හර්ෂණ රාජකරුණා දැන් මේ කිව්ව දේවල් කරගන්න බැරිවෙලා තියෙනවානේ. හැබැයි මේ රටේ ජනතාවට වෙනසක් වුවමනා වුණා. හැබැයි ඉතා පැහැදිලිව දැන් තේරුම් අරගෙන තියෙනවා මේ කිව්ව දේවල් කරගන්න බැරිවුණා කියලා. ගම්පහ දිස්ත් රික්කයේ වාමාංශික දිස්ත් රික්කයක්. ඒ විතරක් නෙමෙයි අපේ පළාත් නම් අපිට යම් ආකාරයකින් රැකගන්න පුළුවන් වුණා. නමුත් අපේ වෙරළබඩ...