ආර්ථිකය හදන හැටි හර්ෂ කියයි

පා.ම. හර්ෂ ද සිල්වා - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ අපේ රට ගොඩගත හැකිබවත් එයට අනිත් රටවල් ගොඩගිය ආකාරය ආදර්ශයට ගත යුතු බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/eXmMpHQnuOc