හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමැති ධුරයේ දිවුරුම් දුන් අවස්තාව.

හරීන් ප්‍රනාන්දු - ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසූ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජනපති ඉදිරියේ දිවුරුම් දෙන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/tmlyAkjPa2Y