අලුත් පුහුණුකරු මුලින්ම කළේ, ක්‍රීඩකයින්ගේ කොණ්ඩ කපලා, කරාබු ගලවපු එක. – 2024.07.21

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණු කරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. එතුමා ඉස්සෙලම කරලා තියෙන්නේ, ඔක්කොගෙම කොන්ඩෙ කපල කරාබු ගලෝපු එකලු. සනත් ජයසූරියල වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරදිදි හොද විනයක් තිබ්බා. මන් හිතනවා දැන් ක්‍රීඩාවටත් එහෙම විනයක් අවශ්‍යයි. ක්‍රීඩාවට ආදරේ කරන්න ඕනේ. ලෙන්ගතුමක් තියෙන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු...