ජනතාවට කන්න දීපු රනිල් වික්‍රමසිංහට ඔබේ කතිරය ලබාදෙන්න! – 2024.08.17

හරින් ප්‍රනාන්දු මේ ගෑස් සිලින්ඩරය ගැන විවිධ අය විවිධ කතා කියනවා. ගෑස් සිලින්ඩරයට වඩා වෙන ලාංඡනයක් අපිට අවශ්‍ය නැහැ. ගෑස් සිලින්ඩරය දැක්කාම ජනතාවට මතක් වෙන්න ඕනේ පෝලිමේ හිටපු යුගය. ඒ යුගය වෙනස් කලේ රනිල් වික්‍රමසිංහයි කියන එක මතක තබාගන්න. හරින් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/eCF8tp4PJLc?si=SkTuX_cIF9xbNoWs