GovPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයේ දෙවැනි අදියර ලෙස, ‘අකුසලතා ලකුණු ක්‍රමවේදය’ ලබන වසරේ සිට හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසනවා. ඒ සඳහා ආයතන රැසක් සම්බන්ධ කිරීමට තිබෙන අතර එයට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව අද (20) පැවති මාධ්‍ය...

