නීතිඥ අමිල ගොඩමහවත්ත මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ අමිල ගොඩමහවත්ත මහතා පවසා සිටියේ අරගලයට සබ්බන්ධවූ සහ අරගලයට උදව්කළ සැම දෙනාවම පොලිසි වලට ගෙනගොස් කරදරයට ලක් කළ බවයි. නමුත් ඔවුන් සියළු දෙනා අරගලය මුල සිටම හිංසාවකින් තොරව කරගෙන ගිය බවත් එම හිංසාවකින් තොරව කරගෙන ගිය අරගලයට 9 වන දා ප්‍රහාරයක් එල්ල කර...