නාමල් රාජපක්ෂ. දැන් සිදුකරන බහුතරයක් පරීක්ෂණ යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ කළ ඒවා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්ධන ඒකකයේ සිටි ප්‍රධානියා වත්මන් ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා වන බවත්, වැටුප් නොගත් බව හා දීමනා පමණක් ලබාගත් බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි...