වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම නිවස මාගේ නොවේ. – 14.10.2025

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම මැණික් ගඟ අසබඩ නිවස තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට තමා හට කිසිදු උවමනාවක් තිබී නැති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. එම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව...