ඉන්ධන හලට ඉන්ධන ගන්න නිලධාරීන්ට රු10000 ක කප්පන් ගෙවන්න වෙලා

අරගලයේ දෝංකාරය සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත අරගලයේ දෝංකාරය යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත මහතා අප හා පවසා සිටියේ පාලකයන්ගේ වැරදි මහජනතාව මහමගට බැසීමට හේතුවී ඇති අතර. නිසි සැලැස්මක් නොමැති කමින් පැනනැගුණු ඉන්ධන ප්‍රශ්නය විසදීමට අපොහොසත් වීම නිසා ඉන්ධනහල් වලින් ඉන්ධන...