ජනතා විශ්වාසය දිනාගත් කැබිනට්ටුවක් පත් කළ යුතුයි

මහා සංඝරත්නයේ අදහස් රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගංවත්තේ චන්ද්‍රසිරි නා හිමි මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ ගෞරවණීය රජරට විශ්ව...