225ම ප්‍රතික්ෂේප වන මොහොතේ ලංකාවට අවශ්‍ය ජනතා මන්ත්‍රන සභාවක්

මාහාචාර්ය - නිර්මාල් රංජිත් දේවසිරි වත්මන් අරගලය සම්බන්ධව WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ මාහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කියා සිටියේ ජනයා අතර පාලන තන්ත්‍රය කෙරෙහි දැඩි කළකිරීමක් ගොඩනැගී ඇති හෙයින් අරගලය සමනයට පත්වන තත්වයක් දැකිය නොහැකි බවයි. නිර්මාල් රංජිත් දේවසිරි මහතා ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>