රාජපක්ෂවරුන්ට හිතවත් තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ගෝල්පේස් නඩුවෙන් ඉවත් කරන ලෙස නීතිඥවරු අග විනිසුරුගෙන් ඉල්ලයි

මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, නීතිඥයින්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ නීතිඥ මහතෙකු අරගලයේ වත්මන් තත්වය ගැන දැක්වූ අදහස්. නීතිඥමහතා අප සමඟ අදහස් ඇතුලත් සම්පූර්ණ...