ආණ්ඩුව ලබාදෙන සරල උත්තර වලින් මේකට විසඳුම් හොයන්න බෑ

හිටපු කතෘ ලංකා පුවත්පත - චන්දන සිරිමල්වත්ත ගාලුමුවදොර අරගලය අතරතුර අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ ලංකා පුවත්පතේ හිටපු කතෘ චන්දන සිරිමල්වත්ත මහතා ප්‍රකාශකර සිටියේ දැන් උදාවී ඇත්තේ දේශපාලකයන්ට ජනතාව රැවටිය නොහැකි යුගයක් බවත් ජනතාව වෙනස් වෙමින් පවතින අතර දේශපාලකයන් විසින් එය පිළිගතයුතුව ඇති බවත් ය. චන්දන සිරිමල්වත්ත මහතා ප්‍රකාශකළ...