ගිනිකෙළි මිලදී ගැනීමේදී සැලකිය යුතු දේ – 2024.04.13

වෛද්‍ය රොෂාන් පෙරේරාගේ උපදෙස්... ගිනිකෙළිවල එක එක රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන් ප්‍රමිතීන් තියෙනවා. ඇලුමිනියම් පවුඩර් වැඩි කෙරුවොත් සද්දේ හොඳයි. හැබැයි හානිය වැඩියි. ඒක නීති විරෝධී දෙයක්. ඉතින් ඒ නිසා හරි ප්‍රමිතියට නිෂ්පාදනය කෙරෙන ඒවා මිලදී ගන්න. ගිනිකෙළි නිෂ්පදකයින්ගේ අදහස්… පාරිභෝගිකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ රජයේ අනුමැතිය ලත් නිෂ්පාදනයක් මිලදී ගන්න....