ගයත්‍රී ඩයස් හඬා වැටෙයි

සිය මව 2021 ජුනි 13 වන දින කොරෝනා වයිරසය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව පවසමින් ගයත්‍රී ඩයස් සිය Facebook පිටුවට හඩා වැටෙමින් වීඩියෝවක් හා සටහනක් නිකුත් කර ඇත. ඇය පවසන්නේ සිය මවට හෘද රෝගයක් තිබු අතර හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් සිය මව රෝහල් ගත කෙරූ බවයි.ඇය සෙමෙන් සුවය ලබමින් සිටියදී ඇයට...