විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා කථානායකවරයා විසින් සාධාරණ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට විපක්ෂය තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...