කොමිස් මුදල ලොකු නිසා ගම්මන්පිල සිංගප්පූරුවෙන් තෙල් අරන්…?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමට ක්‍රියාකොට ඇතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෙල් මිල ඉහළදැමීම සම්බන්ධයෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනය පිළිබඳව පැහැදිලි කරමින් සිය ෆේස්බුක්...