බන්ධනාගාර දෙපාර්තමේන්තු‍වේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක මහතා තම දුරැස්වීමේ අයඳුම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති බව සඳහන් වේ. ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කළ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් සිදුවෙමින්...