මැර ගෝඨා මොනා කළත්අපි ඔයාව ගෙදර යවනවා

සමාජවාදී තරුණ සංගමය එරන්ද ගුණසේකර සමාජවාදී තරුණ සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී එරන්ද ගුණසේකර මහතා පවසා සිටියේ අරගලයට 9 වනදා එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මැර ප්‍රහාරයට සම්බන්ද වූවන් ප්‍රකාශයක් සටහන් කරගෙන පමණක් ගෙදර යවා ඇති බවයි. එරන්ද ගුණසේකර මහතා ප්‍රකාශ කළ අදහස්...