එල් නිනෝ තත්ත්වයට මුහුණදීමට මහ කන්නයේ වගා කටයුතු කඩිනම් කෙරේ – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත – 11.09.2026

2026/2027 මහ කන්නයේදී ඇතිවිය හැකි ප්‍රබල එල් නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා වී වගා කටයුතු ඔක්තෝබර් මාසයට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. අධික වර්ෂාව ලැබෙන නොවැම්බර් මාසය වනවිට ශක්තිමත් ගොයම් පැළ ස්ථාපිත කිරීමටත්, පෙබරවාරි - මාර්තු නියං තත්ත්වයට පෙර අස්වනු නෙළාගැනීමත් මෙහි අරමුණ බව ඔහු...