2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. – 2024.08.15

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ, රනිල් වික්‍රමසිංහ. සරත් කීර්තිරත්න. ඕෂල හේරත්. ඒ. එස්. පී. ලියනගේ. සජිත් ප්‍රේමදාස. පි. ඩබ්ලිව්. එස්. කේ. බණ්ඩාරනායක. විජයදාස රාජපක්ෂ. කේ .කේ. පියදාස. සිරිතුංග ජයසූරිය. අජන්ත ද සොයිසා. ආනන්ද කුලරත්න. සරත් මනමේන්ද්‍ර. බත්තරමුල්ලේ සීලරතන හිමි. අක්මීමන දයාරතන හිමි. සිරිපාල අමරසිංහ. කේ. ආර්. ක්‍රිෂාන්. සරත් ෆොන්සේකා....