ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට වියදම් කිරීමට හැකි මුදල ගැන තීරණයක්.! – 2024.08.16

එළබෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්චාවක් අද දින (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා තව දුරටත් සඳහන් කලේ, ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකුට වියදම් කල හැකි මුදල සම්බන්දයෙන් මෙම සාකච්චාව පැවැත්වෙන...