රනිල් කියන්නේ පාර්ලිමේන්තුවේ විහිළු කරන ජෝකර් කෙනෙක්

හිටපු පා.ම. ලලිත් දිසානායක සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පා. ම. ලලිත් දිසානායක මහතා පවසා සිටියේ ජානාධිපති වරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ට විහිලු සපයන්නෙකු වීමට අයිතියක් නොමැති බවයි. සම්පූර්ණ එඊඩියෝව පහතින්>>>>>>>>> https://youtu.be/w5_aJoLbWXc