2025 වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 2,497 ක ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව 2025 වසර සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115 ක් වන අතර නොවැම්බර් මාසය වන විට එම ආදායම ඉක්මවූ ආදායමක් රැස් කිරීමට සමත් වූ බව...

