දුමින්ද දිසානායකට තිබෙන පෙත්සම කැඳවීම ජූලි 14. – 30.06.2025

හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි 14 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විසින් කරුණු ඉදිරිපත්...