වැඩ වර්ජකයින්ට මූණ වහගන්න තමා වෙන්නේ . 2024.02.14

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධ වූ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු පවසා සිටියේ, තිබූ වැඩ වර්ජනයේදී වෘත්තීය සමිති 72 ක් කෙසේ වෙතත් සේවකයන් 72 වත් වර්ජනයට සහභාගි වී නොමැති බවත් වර්ජනයට සහභාගි වූවා යැයි පවසන සේවකයින්ගෙන් 60% ක් පමණ තම සේවයට වාර්තා කර ඇති බවත් ය. දිගින් දිගටම මෙම...