ජනතාව ලෙඩ කරවන තවත් බාල ඖෂධයක්! – 2025.01.12

වෛද්‍ය චමල් සංජීව එදා බාල ඖෂධ ගෙනාපු නිසා, පිළිකා ඖෂධ ගෙනාපු නිසා, බාල අක්ෂි දියර ගෙනාපු නිසා, මිනිස්සුන්ගේ ඇස් පිච්චුනා. ඇස් අන්ධ වුණා. අසාත්මික ප්‍රතික්‍රියා ඇති වුණා. තවත් සීයක් එකසිය පනහක් ප්‍රශ්න සහගත මරණවලට ලක්වුණා. දැන් මේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකයක්වත් නැතුව, අද දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රසායනාගාර...