යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8 ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම ආධාරය "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීමට උපකාරී වනු ඇති බව යුරෝපීය කොමිසම සඳහන් කර සිටියා. මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ...

