තීරුබද්ද 15% කට අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුය. – 01.08.2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අමෙරිකාව විසින් පනවා ඇති 20%ක තීරු බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්, එය තවදුරටත් අඩු කිරීම සඳහා උත්සාහයන් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහුගේ X ගිණුමේ සඳහන් වන්නේ, ඉන්දියාවට 25%ක බද්දක් පනවා ඇති අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ වියට්නාමය සඳහා 20%ක...