අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයම අද ඉල්ලා අස්වෙයි. – 2024.09.23

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන අද දිනයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙයි. එමෙන්ම මේවන විට නියෝජනය කරන සියලුම අමාත්‍ය මණ්ඩලයම අද දිනයේදී අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට නියමිතව තිබෙනවා.