නෙළුම් කුළුණෙන් ලාබ ලබනවා,උඩට නැඟලා බලන අය හොඳයි කියනවා

පා.ම. දිලුම් අමුණුගම මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ නෙළුම් කුළුණේ 90% කුලියට දීමට අවශ්‍ය ගිවිසුම් අත්සන් කර අවසන් කර ඇති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/nN6Lgfm1M7c