විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද(17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව බව රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදිය.රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහපයක් සමඟ එක්ව, අංශ පහක්...