වම අතහැර යාමට හේතුව දිලිත් කියයි. – 2024.09.12

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මම මගේ ක්‍රියාකාරිත්වය තුල, ව්‍යවසායකත්ව ජීවිතය තුළ තහවුරු කරපු සංකල්පය තමයි සහෝදරත්වය. මගේ පළවෙනි සේවකයාට මම කිව්වා මට සර් කියන්න එපා දිලිත් කියන්න කියලා. ඔහු අදටත් මට කතා කරන්නේ දිලිත් කියලා. ඒක නේද අපි විශ්වාස කරන සමානාත්මතාවය. දැන් මේ සහෝදරයා, සහෝදරයා කියාගෙන මේ මුළු රටම පාවලා...