දමිතා අබේරත්න මට සමන් දෙයියන්ගේ අඩවියේදී කාන්තාවකට සිදුවිය යුතු නැති දෙයක්, ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. මේක මගේ අයිතිය මේ රටේ පුරවැසියෙක් විදියට. හේෂා ඔබට හෘද සාක්ෂියක් තියෙනවාද? ඔබ කතා කරන්නේ ඇත්තද? සමගි ජන බලවේග කතා කරන්නේ ඇත්තද? මට හිතෙන්නේ ඒ අයට හෘද සාක්ෂියක්වත් නැහැ. ගේමට බහින්න කලින් සමන් දෙවි ආශිර්වාදය...