වැඩේ කැතයි හරීන් ඇමතිතුමෝ.. 2024.06.19

චේනක අබේසිංහ - දෙවන පරපුර හිසේ ඇම්මට කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. ක්‍රිකට් පුහුණුකරුව මාරු කරලා මේ අර්බුදය ආයි වහන්නයි දැන් හදන්නේ. දැන් මේ ක්‍රිකට් පුහුණුකරුවෝ මාරු කරලා, නායකයෝ මාරු කරලා, තේරීම් කමිටුව මාරු කරලා බැලුවා. මේ ඔක්කොම මාරු කර කර ගියාට ප්‍රතිඵලය එකයි නේද? ඇයි ශම්මිව මාරු කරන්න බැරි...