දේවානන්ද සුරවීර කියන මාලිමාවේ හතුරෝ ලිස්ට් එක – 2024.12.29

දේවනන්ද සුරවීර බල්ලා මැරුණට පස්සේ, බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෝ, කිණිතුල්ලෝ, මකුණෝ වෙනත් සිරුරක් හොයාගෙන යන්න එපැයි. ඒ වගේ ඒගොල්ලොත් වෙනත් මතයක් හදනවා ජාතික ජන බලවේගයට ෂොට් එකක් දෙන්න. අපේ රට වවුල් හපයක් බවට පත් කරපු සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලින් එන අදෝනාව තමා ඔය ඇහෙන්නේ. මේ ජාතික ජන බලවේගයට හතුරු බලවේග...