පොලිස්පතිතුමා යුක්තිය මෙහයුමට අදාලව පොලිස් වසම්වල සිදු කළ නිරික්ෂණය! – 2024.07.04

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අපි සියලු පොලිසිවලට පන්දාස් නමසිය හතළිස් නමයක, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ලබා දුන්නා. එම ලැයිස්තුවෙන් 91.4% ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් විසින් මේ වෙද්දි අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් ඒ සමහර සැකකරුවන් බන්ධනාගාර ගත වීමෙන් පස්සේ යළි සමාජගත වෙලා සුපුරුදු විදිහට නැවත වතාවක් මත්ද්‍රව්‍ය වෙළදාම කරන බව බුද්ධි අංශ මගින්...