ටිරාන් අලස් මහත්තයෝ ලැජ්ජාවක් තියෙනවනම් වහාම ඇමතිකමෙන් ඉවත් වෙන්න! – 2024.08.09

දර්ශන තන්ත්‍රීගේ - සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය E - වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව අද දවසේ අපි නැවත අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තීරණයක් දී තිබෙනවා. ඒ වගේම යුක්තිය ඉෂ්ඨ කරනවයි කියලා රටට පෙන්න මේ වගේ මහ දවල් මංකොල්ල කන ක්‍රියාවලින් පිළිබඳව ජනාධිපතිවරයා දෙවරක් කල්පනා කළ...