රට පුරා උදාගම්මාන රැසක නිවාස 92,396 ක වැඩ නවතී

පසුගිය රජය සමයේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධූරය දැරූ නිවාස අමාත්‍යංශය හරහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ඉදිකිරීම් ආරම්භ කල නිවාස 92,396 ක වැඩ අතරමඟ නතර වී ඇතැයි කෝප් කමිටුවේදී හෙළිදරව් වී තිබේ. ඒ එම කමිටුවේ සභාපති චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විමර්ශණයකදී. මේ අතර 2016-2019 අතර කාල සීමාවේදී හම්බන්තොට ප්‍රදේශයෙන්...