කැපකරන්න ලෑස්තිවෙලා ජෙ.වි.පි. යට ආණ්ඩුවක් දෙන්න ඕනෙ!

ජනතා අදහස් - පිටකොටුව ව්‍යාපාරික ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ පිටකොටුව අවට ජනතාව විවිධ අදහස් ප්‍රකාශ කර සිටි අතර එක් මහත්මයෙකු ප්‍රකාශකර සිටියේ ජවිපයේ වැඩ පිළිවෙල සම්පූර්ණ ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් ජනතාවගේ හැගීම් හදුනාගෙන නොමැති වීම ඔවුන්ට...