අරලියගහ මන්දිරය ඉදිරිපිටත් තව අරගල භුමියක් ඇති වෙයිද ?

අරලියගහ මන්දිරය ඉදිරිපිට තරුණ පිරිස් හා විශ්වවිද්‍යාල සිසුන් ඒකරාශී වී නව අරගල භූමියක් නිර්මාණය කරගෙන යන ආකාරයක් මේ දිනවල දක්නට ලැබෙන අතර එහිදී අපට හමුවූ තරුණයින් අරගලයේ නව ප්‍රවණතා පිළිබදව මේ ආකාරයෙන් අප හා අදහස් ප්‍රකාශකර සිටියා. සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>