ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 58 ක් හිමි වී ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56 කි. කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී...

